Welcome back. Log in to see your designs and orders.
❓ How to buy? · මිලදී ගන්නේ කොහොමද?
ඔබ කැමති පාට සහ Size එක තෝරා "Add to cart" ඔබන්න.
Choose the colour and size, then tap "Add to cart".
Google ගිණුමෙන් log වන්න: "Continue with Google" ඔබා ඔබේ Gmail ගිණුම තෝරන්න. මුරපදයක් (password) අවශ්‍ය නැහැ.
Log in with Google: tap "Continue with Google" and pick your Gmail. No password needed.
Cart එකේ "Checkout" ඔබා, නම, දුරකථන අංකය සහ ලිපිනය ලියා, ගෙවන ක්‍රමය තෝරන්න.
In the cart tap "Checkout", fill in your name, phone and address, and choose how to pay.
බැංකුවට ගෙවා, slip එකේ photo එකක් upload කරන්න. අපි තහවුරු කර, මුද්‍රණය කර ඔබට එවනවා.
Pay by bank transfer and upload a photo of the slip. We confirm it, print and deliver.
Still stuck? Ask us on WhatsApp — we'll help you.
Forgot password?
New here? Create an account